ඉන්දියාවේ ගොවීන් යළි නවදිල්ලියට

ඉන්දියාවේ ගොවීන් යළි නවදිල්ලියට

බෝග සඳහා ලබාදෙනු ලබන මිල ගණන් ඉහළ නංවන ලෙස ඉල්ලා ඉන්දියාවේ ගොවීන් නවදිල්ලි හි විරෝධතාවක නිරත වී තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර ද ගොවීන් මෙලෙස විරෝධතාවක නිරත වූ අතර එහිදී ඔවුන්ට එරට ආරක්ෂක විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.

කෙසේවෙතත් ගොවීන්ගේ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Share This