උතුරු කොරියාව කාලතුවක්කු වෙඩි තැබීමේ අභ්‍යාසයක

උතුරු කොරියාව කාලතුවක්කු වෙඩි තැබීමේ අභ්‍යාසයක

උතුරු කොරියානු මහජන හමුදාව විසින් සිදු කළ කාලතුවක්කු වෙඩි තැබීමේ අභ්‍යාසයක් නිරීක්ෂණයට එරට නායක කිම් ජොන් උන් එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසුවේ උතුරු කොරියාවේ හමුදාව කහ මුහුද දෙසට බහුවිධ රොකට් විදින ෂෙල් වෙඩි සහ ස්වයංක්‍රීය කාලතුවක්කු උණ්ඩ අත්හදා බැලූ බවයි

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා පැවසුවේ උතුරු කොරියාවේ කාලතුවක්කු අභ්‍යාසය සටන් සූදානම සහ යුද හැකියාව වැඩි කිරීම අරමුණු කරගත් බවයි

 

Share This