උතුරු කොරියාව නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බලයි

නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අත්හදා බැලූ මිසයිල සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි.

ඒ අනුව උතුරු කොරියාව තමන් විසින් සංවර්ධනය කරන ලද නව උපාය මාර්ගික කෲස් මිසයිලයක් වන Pulhwasal-3-31 හි පළමු අත්හදා බැලීම සිදු කළ ප්‍රකාශ කළා.

එමෙන්ම උතුරු කොරියානු අර්ධද්වීපයට බටහිර දෙසින් මුහුදට කෲස් මිසයිල කිහිපයක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කර තිබුණා

Share This