එක්සත් ජනපදයේ ශීත කුණාටුවලින් 90කට ආසන්න පිරිසක් මරුට

එක්සත් ජනපදයේ ශීත කුණාටුවලින් 90කට ආසන්න පිරිසක් මරුට

එක්සත් ජනපදයට බලපෑ දරුණු ශීත කුණාටුවලින් 90කට ආසන්න පිරිසක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දරුණු අයිස් කුණාටු හේතුවෙන් සිදුවූ මරණ අතරට Tennessee හි අවම වශයෙන් 25 ක් සහ Oregon හි 16 ක් ඇතුළත් වන අතර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්

රට පුරා දස දහස් ගණනක ජනතාව විදුලිය නොමැතිව සිටින බවද සඳහන්

සති මැද දක්වා අයිස් සහිත තත්ත්වයන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tennessee සහ Oregon වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, Illinois, Pennsylvania, Mississippi, Washington, Kentucky, Wisconsin, New York, New Jersey, මෙන්ම වෙනත් ප්‍රදේශ රැසකින්ද මරණ වාර්තා වී තිබෙනවා

Share This