ඔස්කා සම්මාන උළෙලට නිරුවතින් ආ ජෝන් සීනා

ඔස්කා සම්මාන උළෙලට නිරුවතින් ආ ජෝන් සීනා

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ පැවති අතර එහි සිදු වූ සුවිශේෂි සිදුවීමක් දෙස ලොව පුරා කාගේත් අවධානය යොමුව තිබෙනවා

ඒ අනුව කාගේත් අවධානය යොමු කර ගනිමින් මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය පිරිනැමීම වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ මල්ලවපොර ක්‍රීඩකයෙකු මෙන්ම රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාවට පැමිණිම සුවිශේෂී සිදුවීමක් වුණා.

එහිදී ජෝන් සීනා පවසා ඇත්තේ ”පිරිමි ශරීරය විහිළුවක් විය යුතු නැත” යනුවෙනුයි

Share This