කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ඉන්දියාවේ පටිල්,ක්‍රීඩාංගනයේ දී ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිතව තිබුණට වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීමට ප්‍රමාදවී තිබෙනවා.

Share This