කැනඩාවේ නිවසක ළමුන් ඇතුළු 6 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

කැනඩාවේ නිවසක ළමුන් ඇතුළු 6 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

කැනඩාවේ ඔටාවා ප්‍රදේශයේ නිවසක තිබී ළමුන් සිව් දෙනෙකුගේ සහ තවත් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් එරට බලධාරීන් විසින් හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

Share This