කැලිෆෝර්නියාහී සැන්හුසේ “බුද්ධි විහාරයේ කඨිණ පිංකම

කැලිෆෝර්නියාහී සැන්හුසේ “බුද්ධි විහාරයේ කඨිණ පිංකම

මෙවර ක්ඨින චීවර පූජා සමයේ බටහිර රටවල් අතර සුවිශේෂී පින්කමක් ලෙස ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන්හුසේ “බුද්ධි විහාරයේ කඨිණ මහා පිංකම පැවැත්වුණා.

ඇමරිකාවෙ සෙන්හුසේ බුද්ධි විහාරාධිපති, ගාල්ල කරාපිටියේ මාබොටුවන පියරතන ගුනානුස්මරණ සුවසෙවන මධ්‍යස්ථානාධිපති ශ්‍යමෝපාලී වංශික මහානිකායේ මල්වතු විහාරපාර්ශවයේ ඇමරිකාවෙ කැලිෆෝර්නියාවේ ප්‍රධාන සංඝනායක කහඳ අමරබුද්ධි නායක හාමුදුරුවන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ පින්කම අර්ථවත්වී තිබුණා.

කොටපොල චන්දිම හාමුදුරුවන්ගෙ සංවිධායකත්වයෙන් මහ සංඝරත්නයේ වැඩමවීමෙන් කඨිණ මහා පිංකම පැවැත්වුණා.

මෙවර කඨිණ පිංකමේ දායකත්වය වියට්නාම් ජාතික සැදැහැවතුන් විසින් දැරූ බවයි වාර්තා වන්නේ.

 

Share This