ගාසාවට නොදැනෙන රාමදාන් ප්‍රීතිය

ගාසාවට නොදැනෙන රාමදාන් ප්‍රීතිය

ඊශ්‍රායලයේ ගාසා තීරයේ රෆා තුළ අවතැන් වූ ජනතාවට මුස්ලිම් ශුද්ධ මාසය ආරම්භය සනිටුහන් කිරීම සඳහා සීමිත ආහාර ප්‍රමාණයක් පිළියෙළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාමසාන් යනු සාමාන්‍යයෙන් නිරාහාරව සිටීම මෙන්ම පවුලේ අය සමඟ කාලය ගත කරන උත්සව මාසයක් වන අතරම ගිය වසරේ සිට පවතින යුධමය තත්වය හේතුවෙන් ගාසාවේහි සැමරුම් මෙවර නැති බව සඳහන්.

කෙසේවෙතත් මෙම ගැටුම නිසාවෙන් සාගින්න අර්බුදයකට ලක්වී ඇති අතරම මේ වන විට ආධාර ද නොලැබෙන බවයි වාර්තා වන්නේ.

Share This