ජපානයේ රිච්ටර් මාපක 6ක භූ කම්පනයක්

ජපානයේ රිච්ටර් මාපක 6ක භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.

භූමිකම්පාව කිලෝමීටර් 32 ක් ගැඹුරින් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This