තායිවාන ජනාධිපතිවරණය Lai Ching-te ජය ගනියි

තායිවාන ජනාධිපතිවරණය Lai Ching-te ජය ගනියි

තායිවානයේ පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ Lai Ching-te ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ නව ජනාධිපතිවරයා තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ පවතින තත්ත්වය ආරක්ෂා කිරීමට සහ දිවයිනේ ආරක්‍ෂාව ඉහළ නැංවීමට තමන් කැපවී සිටින බවට ප්‍රකාශ කර ඇති බවයි

තායිවානයේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින්, ප්‍රධාන විපක්ෂ අපේක්ෂක, Kuomintang (KMT) හි Hou Yu-ih පරාජය පිළිගෙන තිබෙනවා

Share This