දුම්රිය ධාවනය ඇන හිටීමෙන් රැකියා සඳහා පැමිණෙන පිරිස් තවමත් අපහසුවෙන්

දුම්රිය ධාවනය ඇන හිටීමෙන් රැකියා සඳහා පැමිණෙන පිරිස් තවමත් අපහසුවෙන්

අද උදෑසන ප්‍රධාන මාර්ගයේ දුම්රියක් ධාවනය වුණා.

එහෙත් තවමත් දුම් රිය ධාවනය නිසි පරිදි සිදුකිරීමට නොහැකිවීමෙන් මගීන් රැසක් සිටින්නේ තවමත් රැකියා සඳහා ඒමට නොහැකිවයි.

Share This