
නාවික හමුදා සහයෙන් හදවත් රෝගියෙක් සිලාවතුර සිට මන්නාරමට රැගෙන එයි
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ හදවත් රෝගියෙකු හදිසි ප්‍රතිකාර සඳහා සිලාවතුර ප්‍රදේශයේ සිට මන්නාරම රෝහල වෙත ඇතුලත් කිරීම සඳහා රැගෙන යාමට නාවික හමුදාව අද (02) කටයුතු කළා.
ඔහු මන්නාරම වෙත බෝට්ටුවක් මගින් රැගෙන එනු ලැබුවා.
