නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සුදුසුකම් හොයන අයට සුදුසුකම් පෙන්වයි

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සුදුසුකම් හොයන අයට සුදුසුකම් පෙන්වයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඉලක්ක කර ඇගේ නීති උපාධිය අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල මහතා මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

අද පර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිනුමේ ඇගේ නීති උපාධියේ සුදුසුකම් ප්‍රසිද්ධ කර තිබුණා.

පහත දැක් වෙන්නේ ඇය නීති විද්‍යාලයෙන් ලබාගත් උපාධි සුදුකම් දක්වා තිබූ ආකාරයයි.

නීතිඥ උපාධියත් – වෘත්තියත් ගැන බොහෝ වෙහෙසෙන අයට පහසු වීම පිණිස

නීතිවේදී උපාධිය 👇

Reg No: EX/B/2009/L/5851

Index No: L.5801

නීතිඥ වෘත්තිය 👇
SC enrollment No: A 22873

Share This