පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 7 ක් මරුට

පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 7 ක් මරුට

පාකිස්ථානයේ මීර් අලි ප්‍රදේශයේ පිහිටි මුරපොලකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය ගිය පිරිස අතර ලුතිනන් කර්නල්වරයෙකු සහ කපිතාන්වරයෙකු සොල්දාදුවන් පස් දෙනෙකු සිටින බවයි.

කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් හය දෙනාම වෙඩි තබා ඝාතනය කර ඇති බව සඳහන්

 

Share This