පාකිස්ථානයේ ප්‍රතිප්‍රහාර හමුවේ ඉරානයේ 9ක් මරුට

පාකිස්ථානයේ ප්‍රතිප්‍රහාර හමුවේ ඉරානයේ 9ක් මරුට

පාකිස්ථානය ඉරානයට මිසයිල ප්‍රහාර දියත් කර ඇති අතර එයින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉරානය විසින් පසුගිය අඟහරුවාදා පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ

කාන්තාවන් තිදෙනෙකු, පිරිමින් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ

Share This