පානීය ජලය නොමැතිවීමෙන් කුරුණෑගල – යාපහුවේ 70,000 ක් පමණ පිරිසක් පීඩාවට

පානීය ජලය නොමැතිවීමෙන් කුරුණෑගල – යාපහුවේ 70,000 ක් පමණ පිරිසක් පීඩාවට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මැතිවර්ණ කොඨාසයටම මෙි වන විට දින 3 සිට පානිය ජල සැපයුම සමිපුර්ණ නතර වි ඇතැයි වාර්තා වනවා.

අප වාර්තාකරු පවසන්නේ දැදුරුඔය ජලශයේ වාන් දොරටු සමිපුර්ණ විවෘත කිරීමෙන් ජලාශයේ පාමුල පිහිටා ඇති ජල පොමිපාගාර‍යේ ජල නල දැදුරු ඔයේ වාන් ඇල ඔස්සේ පොතුවැවෙි ජල පිරිපහදුවට රැගෙන යන විශාල ජල නල පද්ධතියට හානි පැමිණ ඇති බවයි.

මේ වන විට 70,000 පමණ පිරිසකට බිමට ජලය නොමැති කමින් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සඳහන්.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මෙම පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීමට තව දින දෙකක පමණ කාලයක් ගතවන බවයි.

 

 

 

Share This