බොයිලේරුවක් පිපිරී අයෙක් මරුට

බොයිලේරුවක් පිපිරී අයෙක් මරුට

යටියන්තොට කිර්පෝරුව වතුයායේ රබර් කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එම පිපිරීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව‍යි .

Share This