මී‍රිගමදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලිපැන දුම්රිය ධාවනයට බාධා

මී‍රිගමදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලිපැන දුම්රිය ධාවනයට බාධා

දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීරිගම සහ විල්වත්ත දුම්රිය ස්ථාන අතර ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

 

 

Share This