මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගනී

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගනී

රුසියාවේ මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකු තුවාල ලබා තිබුණා.

05දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව සඳහන්.

Share This