යුක්‍රේනය රුසියානු A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළයි

යුක්‍රේනය රුසියානු A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළයි

රුසියානු A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම දැමූ බව යුක්‍රේනය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ Azov මුහුදට ඉහළින් රුසියානු හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම දැමු බවයි

යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් Valerii Zaluzhnyi පැවසුවේ ගුවන් හමුදාව A-50 දිගු දුර රේඩාර් හඳුනාගැනීමේ ගුවන් යානයක් සහ Il-22 ගුවන් පාලන මධ්‍යස්ථානයක් “විනාශ” කර ඇති බවයි.

Share This