යේමන මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

යේමන මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

යේමනයේ ඒඩන් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේවෙතත් එම නෞකාවේ සිටි සාමාජිකයින් බේරාගැනීමට සමුද්‍ර ආරක්ෂක සමාගමක් සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රහාරය හවුති සටන්කාමීන් විසින් එල්ල කර ඇති බවට විවිධ පාර්ශ්වයන් විසින් සැක පළ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන් විසින් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Share This