රුසියානු කවියෙකු වන Lev Rubinstein දිවි සැරිය නිම කරයි

රුසියානු කවියෙකු වන Lev Rubinstein දිවි සැරිය නිම කරයි

සෝවියට් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයක් වන සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ විවේචකයෙකු ලෙස හැඳින්වෙන රුසියානු කවියෙකු වන Lev Rubinstein මොස්කව්හිදී මිය ගොස් තිබෙනවා

මෝටර් රථයක ගැටීමෙන් රෝහල් ගතව සිට දින හයකට පසු මිය ගිය බවයි ඔහුගේ දියණිය නිවේදනය කර ඇත්තේ

76 හැවිරිදි Lev Rubinstein ජනවාරි 8 වන දින අනතුරට ලක් වූ අතර ඔහුගේ මරණයට පෙර දින කිහිපයක් කෝමා තත්ත්වයේ සිටි බවද සඳහන්

Lev Rubinstein සංකල්පවාදී ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරයා ලෙසද ප්‍රසිද්ධ වී තිබෙනවා

Share This