රුසියාව යුක්‍රේනයට මිසයිල 40කින් සහ ඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කරයි

රුසියාව යුක්‍රේනයට මිසයිල 40කින් සහ ඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කරයි

රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල 40කින් සහ ඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්‍රේනයේ ගුවන් හමුදාව පැවසුවේ මිසයිල අටක් විනාශ කළ අතර රුසියාව කෲස්, බැලැස්ටික් සහ ගුවන් යානා නාශක මිසයිල මෙන්ම ඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කළ බවයි

ඊසාන දිග සුමි ප්‍රදේශයේ මිසයිල ප්‍රහාරයකින් එක් සිවිල් වැසියෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 26 කට හානි සිදුව ඇති බව සඳහන්

Share This