රේගු බදු දැලෙන් රිංගූ ලක්ෂ 80 ක සිගරට් තොගයක් සීදූවේ නිවසක

රේගු බදු දැලෙන් රිංගූ ලක්ෂ 80 ක සිගරට් තොගයක් සීදූවේ නිවසක

සීදුව, රද්දොළුව, දැපහේන පාර ප්‍රදේශයේ නිවසක සගවා තිබූ තීරුබදු රහිතව මෙරටට ගෙන්වා තිබූ විදෙස් දුම්වැටි තොගයක් සමග සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ වැටලීම් ඒකකය පවසනවා.

‍රේගු බලධාරීන් පැවසුවේ අදාල දුම්වැටි තොගය බදු ගෙවූ පසු වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ අසූවක් පමණ වන බවයි.

අත්අඩංගුවට ගත් දුම්වැටි සහ සැකකරුවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This