
වෙළෙඳසල්වල තියෙන ජංගම දුරකතන උස්සන හොරෙක්
මොරටුව , කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක කවුන්ටරය මත තබා තිබූ එම ආයතනයේ සේවකයකු සතු ස්මාර්ට් ජංගම දුරකථනයක් වෙළඳසැලට පැමිණෙන කිසියම් පුද්ගලයකු විසින් සොරා ගෙන තිබෙනවා.
අදාල පුද්ගලයා එම දුරකතනය සොරා ගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණා.