ශාන්ත පීටර්ස්බර්ග් ගෑස් පර්යන්තයේ පිපිරීමක්

ශාන්ත පීටර්ස්බර්ග් ගෑස් පර්යන්තයේ පිපිරීමක්

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය ආසන්නයේ ගෑස් අපනයන පර්යන්තයක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

පිපිරීමෙන් විශාල ගින්නක් සිදුව ඇති අතර එය මැඩපවත්වා තිබෙනවා

කෙසේ වෙතත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව එහි සඳහන්

ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර, එම ප්‍රදේශයේ ඩ්‍රෝන යානා දැකගත හැකි වූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ

Share This