සමාජ මාධ්‍ය නිසා මනුස්සකම අමතක වෙලා – Meghan Markle

සමාජ මාධ්‍ය නිසා මනුස්සකම අමතක වෙලා – Meghan Markle

සසෙක්ස් හි ආදිපාදවරිය සමාජ මාධ්‍යවල නිමක් නොපෙනන අමනුස්සකම ගැන විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ආර්චී සහ ලිලිබෙට් සමග ගැබ්ගෙන සිටියදී සමාජ මාධ්‍ය නිසා හිරිහැරවලට මුහුණ දුන් බව හෙළි කර තිබෙනවා.

ටෙක්සාස් හි ඔස්ටින් හි වාර්ෂික SXSW උත්සවයේ ජාත්‍යන්තර කාන්තා දිනය සලකුණු කරන ඉහළ පෙළේ මණ්ඩලයක ප්‍රධාන කථිකයා වූයේ මේගන් ය.

ඇයගේ යහපැවැත්ම සඳහා සමාජ මාධ්‍ය භාවිතයෙන් ඈත් වී සිටින බව ඇය පවසන්නේ.

එහිදී මේගන් පැවසුවේ මාධ්‍ය සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ඇතැම් දේවල් නිසා මිනිසුන්ට අපේ මනුෂ්‍යත්වය අමතක වී ඇති බවයි.

Share This