HomeLocal Newsසුඛෝපභෝගී මෝටර් රථයකට ගින්නෙන් හානි (VIDEO)November 2, 2025 2:37 pm 0කොළඹ තුම්මුල්ල මංසන්ධියේ දී ඊයේ (01) මහරගම දෙස සිට පැමිණි මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබූ ජීප් රථයක ගැටීමෙන් පසුව ගිනි ගැනීමට ලක්වුණා. පසුව කොළඹ නගර සභාවේ ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා. Share This