ළමුන් skincare භාවිතා කිරීම අනතුරුදායකයි – චර්ම රෝග විශේෂඥයින් අනතුරු අඟවයි

ළමුන් skincare භාවිතා කිරීම අනතුරුදායකයි – චර්ම රෝග විශේෂඥයින් අනතුරු අඟවයි

වයස අවුරුදු අටේ කුඩා ළමුන් skincare නිෂ්පාදන භාවිතා කිරීමේ වැඩිවන ප්‍රවණතාවය නිසා ඔවුන්ට සමේ ගැටලු ඇති විය හැකි බව චර්ම රෝග විශේෂඥයින් සඳහා වූ බ්‍රිතාන්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා.

YouTube සහ TikTok වැනි සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ප්‍රියතම influencers මගින් ඒවා භාවිතා කරනු දැකීමෙන් පසු සමහර දරුවන් තම දෙමාපියන්ගෙන් මෙම නිෂ්පාදන ඉල්ලන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නමුත් skincare නිෂ්පාදනවල වැඩිහිටියන් සඳහා පමණක් වන exfoliating acids අඩංගු වන නිසා ඒවා දරුවන්ගේ සමට අහිතකර වනවා.

skincare නිෂ්පාදන අවශ්‍ය වන්නේ වැඩිහිටි සම රැක ගැනීමට වන අතර කුඩා දරුවන්ගේ සමට ඒවා අවශ්‍ය නොවන බවයි චර්ම රෝග විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This