අයිස් විලෙහි සිරවූ සුනඛයා බේරා ගත්තේ මෙහෙමයි (VIDEO)

අයිස් විලෙහි සිරවූ සුනඛයා බේරා ගත්තේ මෙහෙමයි (VIDEO)

අමෙරිකාවේ දිය නෑමට ගොස් අයිස් විලක සිරවී සිටි සුනඛයෙකු බේරා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු සමත් වී තිබෙනවා.

අයිස් විලෙහි සිරවී සිටි Bob සුනඛයා බේරා ගැනීමට නිලධාරියා සහ ඔහුගේ සගයන් සහය වී ඇත්තේ මේ ආකාරයෙන්.

Share This