අගමැති මෝදි රාම් මන්දිරය විවෘත කරයි

අගමැති මෝදි රාම් මන්දිරය විවෘත කරයි

ඉන්දියාවේ අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කළා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රාම් මන්දිරය විවෘත කරන උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික පිරිසක් එක්ව සිටි බවයි

එමෙන්ම මෙම පුදබිම අක්කර 70ක භූමි ප්‍රදේශයකින් සමන්විත බව සඳහන්

Share This