පාකිස්ථානයේ චෝදනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

පාකිස්ථානයේ චෝදනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

2023 වසරේ දී පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු නියෝජිතයින් යොදවා ඉන්දියාව ඝාතනයට ලක් කෙරු බව පාකිස්ථානය චෝදනා කර තිබෙනවා.

පාකිස්ථාන විදේශ අමාත්‍යංශ ලේකම් Muhammad Syrus Qazi පවසන්නේ ඒ සම්බන්දයෙන් තමන් සතුව සාක්ෂි පවතින බවත් ඉන්දීය නියෝජිතයින් මෙය සිදු කළ බවයි.

කෙසේවෙතත් ඉන්දීය විදේශ අමාතයංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. එම ප්‍රකාශය අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් බවයි ඉන්දියාව පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී Muhammad Riaz, Rawalakot නගරයේදී ඝාතනයට ලක් වූ අතර ඔක්තෝබර් මාසයේදී Shahid Latif, Sialkot නගරයේදී ඝාතනයට ලක්වුණා.

Share This