ග්වාතමාලාවේ භූමිකම්පාවක්

ග්වාතමාලාවේ භූමිකම්පාවක්

ග්වාතමාලාවට රිච්ටර් මාපක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැති බවයි.

ග්වාතමාලාවේ භූ කම්පන විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ එය රටේ දකුණට මෙන්ම ග්වාතමාලා අගනුවරට කිලෝමීටර් 45ක් නිරිත දෙසින් පිහිටි යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන ඇන්ටිගුවා ග්වාතමාලාවටද දැනුණු බවයි

ග්වාතමාලාව බොහෝ විට භූමිකම්පාවලට ගොදුරු වන්නේ කැරිබියන් සහ කොකෝස් භූ තැටි හමු වන ස්ථානයේ පිහිටීම හේතුවෙන් බව සඳහන්

Share This