අයර්ලන්තයේ සිදුවූ අවන්හල් ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

අයර්ලන්තයේ සිදුවූ අවන්හල් ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය වසරේ නත්තල් දින සැන්දෑවේ ඩබ්ලින්හි අවන්හලක දී සිදුවූ වෙඩි තැබීමක් සහ පිහි ඇනුමක් සම්බන්ධයෙන් අයර්ලන්ත පොලිසිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම වෙඩි තැබීමෙන් සහ පිහි ඇනුම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය කළේ

ඒ අනුව කළ විමර්ශනවල කොටසක් ලෙස සිදු කරන ලද අටවැනි සහ නවවැනි අත්අඩංගුවට ගැනීම මෙය බවයි පැවසෙන්නේ

මෙම ප්‍රහාරය සිදු වූයේ Blanchardstown හි Browne’s Steakhouse හි දීයි

 

Share This