පාකිස්ථානයේ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

පාකිස්ථානයේ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

පාකිස්ථානයේ පෙෂාවර් හි සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

යතුරුපැදියකින් පුපුරණ ද්‍රව්‍ය මාරු කරමින් සිටියදී අදාළ පිපිරීම සිදුව ඇති බව සඳහන්.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව මීට පෙර පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ අතර පසුව පොලිස් මෙහෙයුම් අධිකාරිවරයා තහවුරු කළේ ඔවුන් තිදෙනා බයිසිකලයකින් පුපුරණ ද්‍රව්‍ය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බවයි

තුවාලකරු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This