96 වන ඔස්කා සම්මාන උළෙල

96 වන ඔස්කා සම්මාන උළෙල

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහය නළුවා ලෙස රොබට් ඩව්නි ජූනියර් (Robert Downey Jr) , ඔපන්හයිමර් “Oppenheimer” චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා තිබෙනවා.

එමෙන්ම හොඳම සහාය නිළිය ලෙස ඩිවයින් ජෝ රැන්ඩෝල්ෆ් (Da’Vine Joy Randolph) සම්මානයට පාත්‍ර වූ අතර ඒ “ද හෝල්ඩ්ඕවර්ස්” (The holdovers) චිත්‍රපටය වෙනුවෙන්.

ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා.

 

 

 

 

Share This