හයිටි අගමැති ඉල්ලා අස්වෙයි

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර තිබෙනවා.

හයිටි රාජ්‍යය තුළ මේ වන විට දේශපාලනික අස්ථාවරභාවයක් හටගෙන ඇති අතර ඒ සන්නද්ධ කණ්ඩායම් අතර මතුව ඇති බල අරගලය හේතුවෙන්.

ඒරියල් හෙන්රි මේ වනවිට පෝට රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා.

Share This