ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ෆුකුෂිමා හිදී රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සුනාමි අවදානමක් ඇති නොවන බව සඳහන්.

එමෙන්ම භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Share This