ඇෆ්ගනිස්ථානයේ බස් රථ අනතුරකින් 21 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ බස් රථ අනතුරකින් 21 දෙනෙකු මරුට

දකුණු ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ (Helmand’s provincial) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ යතුරුපැදියක්, මගී බස් රථයක් සහ ඉන්ධන ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්

Share This