රුසියානු ජනපතිවරණයෙන් පුටින්ට ජය

රුසියානු ජනපතිවරණයෙන් පුටින්ට ජය

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් (Vladimir Putin) යළිත් වරක් සිය බලය තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව ඔහුට 87%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර ඉන් 60%ක් පමණ මේ වන විට ගණන් කර ඇති බව සඳහන්.

ඒ අනුව 71 හැවිරිදි වියේ පසුවන පුටින්, වැඩිම කාලයක් රුසියානු ජනාධිපති ධුරය දරනු ලැබූ නායකයා බවට පත්වනු ඇති.

Share This