යුක්‍රේනයේ අගනුවරට මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ අගනුවරට මිසයිල ප්‍රහාරයක්

රුසියාව යුක්‍රේනයේ කියෙව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් අට දෙනෙකුට තුවාල සිදු වූ අතර නේවාසික ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි.

නගරාධිපතිවරයා පවසා ඇත්තේ මෑත සතිවල කියෙව් වෙත එල්ල වූ පළමු විශාල මිසයිල ප්‍රහාරය මෙය බවයි

Share This