පූර්ණ සූර්යග්‍රහණයක් ලගදීම

පූර්ණ සූර්යග්‍රහණයක් ලගදීම

ලබන 8 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසනවා.

උතුරු අමෙරිකාවට මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස්වන අතර උතුරු අමෙරිකානුවන්ට මින් පසුව මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට හැකි වනුයේ 2044 වර්ෂයේදී බවයි නාසා ආයතනය ප්‍රකාශ කර සිටියේ.

Share This