තුර්කි දේශසීමාවේ පිහිටි සිරියානු නගරයක පිපිරීමක් -07 දෙනෙකු මරුට

තුර්කි දේශසීමාවේ පිහිටි සිරියානු නගරයක පිපිරීමක් -07 දෙනෙකු මරුට

තුර්කි දේශසීමාව අසල කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින සිරියානු නගරයක් වන අසාස් හි වෙළඳපොලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙළඳපොලේ කාර්යබහුල අවස්ථාවකදී අදාළ පිපිරීම සිදුව ඇති අතර මෙහි වගකීම කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

Share This