තායිවානයේ භූමි කම්පාවෙන් සිදූවූ මරණ මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

තායිවානයේ භූමි කම්පාවෙන් සිදූවූ මරණ මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

තායිවානයේ භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූමි කම්පාවෙන් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදු කෙරෙන අතර ගැලවුම්කරුවන් තවදුරටත් නායයෑම් සහ ගල් පෙරළීමේ තර්ජනයට මුහුණ දී ඇති බවයි

පසුගිය බදාදා සිදුවූ රික්ටර් පරිමාණයේ 7.2 ක භූමි කම්පාවෙන් පසු කම්පන 50ක් පමණ එදිනම වාර්තාවී ඇති බව සඳහන්.

එමෙන්ම අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 13 ක් ලෙස දක්වා ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු ඕස්ට්‍රේලියානු සහ කැනේඩියානු ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

 

 

Share This