සජබයේ නව සභාපති ලෙස ඉම්තියාස් බාකිර් මාකර් පත්කෙරෙයි

සජබයේ නව සභාපති ලෙස ඉම්තියාස් බාකිර් මාකර් පත්කෙරෙයි

සමගි ජන බලවේගයේ සභාපති ලෙස ඉම්තියාස් බාකිර් මාකර් පත්කර තිබෙනවා

එමෙන්ම සමගි ජන සන්ධානයේ මහ ලේකම් ලෙස කබීර් හෂීම් මහතා පත්කර ඇති බව සඳහන්.

Share This