
අදත් කාල්ටන් ආපු විශේෂ අමුත්තෝ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන හිටපු ජනාධිපති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා.
එහිදී ඔවුන් දෙදෙනා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතව ඇති බව වාර්තා වුණා.
මේ අතර අද දිනයේත් ප්රදේශ රැසකින් තංගල්ල කාල්ටන් නිවසට විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා වුණා.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල් මහතා ද අඔ පැමිණි පිරිස අතර විශේෂයි.





