
මිස් යුනිවර්ස් තරගයට ලියාෂා ලින්සේ
Mis Universe තරගාවලිය මේ වසරේ තායිලන්තයේ දි පැවත්වීමට කටයුතු සිදු කර තිබෙනවා.
එම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ලියාෂා ලින්සේ වයිට් (Lihasha Lindsay white).
අද ඒ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් තළවතුගොඩ හොටල් පරීශ්‍රයේ දී සිදු කෙරුණා.
ලංකාවෙන් මේ සදහා තේරී පත් වූ දෙවන තරගකාරිනිය ඇය වන අතර මෙම අවස්ථාව වසර 6 ක පසුව උදාවීම විශේෂත්වයක්.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ තලවතුගොඩ දී දැනුවත් කළා.

