ලසන්ත ගෙන් හිස් වූ වැලිගම ප්‍රාදේශීය සභාවට නව සභිකයෙක් නම් කරයි

ලසන්ත ගෙන් හිස් වූ වැලිගම ප්‍රාදේශීය සභාවට නව සභිකයෙක් නම් කරයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයෙන් පුරප්පාඩු වූ සබික ධූරයට තුප්පහි පටබැඳිගේ සමීර ධනුෂ්ක ද සිල්වා මහතා නම් කර තිබෙනවා.

නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ තේරීම් බාර නිලධාරීවරයා ලෙස පලාත් පාලන ඡන්ද විමසීමේ ආඥාපනතට අනුව මෙම පත්වීම සිදුකරන බවයි.

Share This