හිටපු ඇමති ප්‍රසන්න රණැතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණැතුංග අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ අද (12) පරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දීයි.

Share This